පැතුම් සහ චරිත්ගේ විශිෂ්ට පිති හරඹයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්

පැතුම් නිස්සංක සහ චරිත් අසලංකගේ මනා සබඳතාවක් සමග දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පැරදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (15) සමත්වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 286ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව පන්දුවාර 47.1කදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

මෙහිදී පැතුම් නිස්සංක ලකුණු 114ක් සහ චරිත් අසලංක ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!