SLVLOG යූ ටියුබ් නාළිකාවේ හිමිකරු බෲනෝ දිවාකර අත් අඩංගුවට

මේ ව්න විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනා නතාෂා එදිරිසූරියට අනුග්‍රහය දැක්වීම සම්බන්ධ SLVLOG YouTube නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර මිට සුළුමොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ

පැය 8 ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

SLVLOG නාළිකාව මාධ්‍යවේදී දර්ශණ හඳුන්ගොඩ විසින් ආරම්භ කරනා ලද්දකි. එය පසුව ඔහු විසින් වෙනත් පාර්ශවයකට විකුණා දමනා ලද බව පසුගිය දිනවල සමාජ මාධ්‍යන්හී සංසරණය වූ පුවත් මගින් අණාවරණය විය. අද දින අත් අඩංගුවට ගත් බෲනෝ දිවකර වෙනුවෙන් තෙවෙනි පාර්ශවයම් ඊට මිලගෙවා ඇති බවද එම පුවත්වලින් කියවුනි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *