පොදුජන පෙරමුණෙන් ‘මැති සභයට එන’ නව මන්ත්‍රී මෙන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතාගේ අභාවයෙන් පුරප්පාඩුවන මන්ත්‍රී ධුරය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම්.ජී.වීරසේන මහතා පත්වීමට නියමිතව තිබෙනවා.

දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ මනාප ඡන්ද 38241ක් ලබාගෙන මීළඟට සිටින්නේ ඒ මහතායි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!