පොහොට්ටුවේ හිටපු මන්ත්‍රී සිසුවෙකුටත් ගහලා – චණ්ඩියා දැන් හැංගිලා

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පසුගියදා පාසල නිමවී එනවිට මෙම පහරදීම සිදුව ඇති බවත් සිසුවා දින කිහිපයක් රෝහල්ගතකර සිටි බවත් වාර්තා වනවා.

මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවත් ඔහු සංවර්ධන නිලධාරිනියකට පහරදීමක් සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇති පුද්ගලයෙකු බවත් සඳහන්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!