ඇමති සිරිපාලව උසාවියෙන් දොට්ටම දමයි ද ?

අද (08) දිනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්වීම නීති විරෝධී බව එම පක්ෂයේ වැඩබලන ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ අදාළ රැස්වීමට එරෙහිව මේවන විටත් නීතිමය පියවර ගෙන ඇති බවයි.

එම නිවේදනය පහතින් දැක්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!