දේශබන්දු කුට්ටම අනයි – පොලිස් ලොක්කන් සීසීකඩ විසිරෙයි

වහා ම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 08 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු සඳහා ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබා දී තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය අනුව සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝගයක් මතයි.

මේ ආකාරයෙන් ස්ථාන මාරුවීම් සහ නව පත්වීම් ලබා දුන් පොලිස් නිලධාරින්ගේ ලැයිස්තුව පහතින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!