ගුවන්ගත වීමට මොහොතකට පෙර ශ්‍රී ලංකන් යානයට සිදුවූ දේ

ශ්‍රී ලංකන් ගුවන් යානයක් බැංකොක් හිදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

අද (22) පෙරවරු 9ට කටුනායක බලා ගුවන්ගත කිරීමට මොහොතකට පෙර කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රමාදවන බව මගීන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

විදේශිකයන් රැසක් ද එම යානයෙන් කටුනායක බලා පැමිණීමට නියමිතව සිටි අතර ඔවුන් සිය අප්‍රසාදය පළ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!