දුම්රියේ යනවා නම් කියවලම යන්න – මේ ගමන්වාර 25ම අවලංගුයි

අද (30) දින මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 25ක් අවලංගු කිරීමට නියමිතයි.

නඩත්තු කටයුතු හේතුවෙන් ඊයේ දිනද එම දුම්රිය ගමන්වාර 25ම අවලංගු කර තිබුණා.

අද දිනයේ දී මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ප්‍රමාද විය හැකි බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.

අවලංගු දුම්රිය ගමන්වාර පහතින් දැනගත හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!