දුමින්ද,ලසන්ත සහ මහින්ද ඉවත් කිරීම වළකා අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ධූරවලින් දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න සහ මහින්ද අමරවීර යන පිරිස ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පසුගියදා මෙම පිරිස ඉවත් කරන ලද්දේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යෝජනාවකට අනුවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!