අද රෑ සිට කිරි පිටි මිල වෙනස්වන හැටි

අද (2$) මධ්‍යම රාත්‍රියේ සිට ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.

කිලෝ 1ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 150 කින් ද ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 60කින් ද ඒ අනුව පහළ දැමීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!