බෝ ගසේ අත්තක් නිසා ‘මහරගම’ රථවාහන තදබදයක්

මහරගම බෝ ගසේ අත්තක් හයිලෙවල් මාර්ගයට කඩාවැටී තිබෙනවා.

මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය ආශ්‍රිතව රථවාහන තදබදය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!