ලිට්‍රෝ මිලට ගැනීමට තරග කරන ආයතන 14

ලිට්‍රෝ ආයතනය මිලට ගැනීම සඳහා ආයෝජකයින් 14 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර තිබෙනවා.

ලාෆ් ලංකා සමාගම ද එම ආයෝජකයන් අතර සිටීම විශේෂත්වයක්.

ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වෙනුවෙන් අභිලාෂ කැඳවීම ඊයේ පස්වරුවේ 2 න් අවසන් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!