කොටින්වත් කැඩූ ‘කරුණා’ රනිල්ට මෙල්ල වෙයි

විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඉදිරි ජනාධිපතිවරණයේදී සිය සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කර තිබෙනවා.

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ඔහු කියා සිටියේ අම්මාන් බළකාය නමින් තමන් සංවිධානයක් ද පිහිටුවා ඇති බව සහ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින් ද ඊට එක් කරගෙන සිටින බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!