‘ජයගමු ශ්‍රී ලංකා’ අදත් වව්නියාවේ

විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල් කරණයට ලක් කිරීමේ සුබ පණිවුඩය රැගෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන අද (30) දිනයේත් වව්නියාව ගාමිණී විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඊයේ (29) දිනයේ ඇරඹුණු මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් පැමිණ සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!