‘ජයගමු ශ්‍රී ලංකා’ අද සහ හෙට මාතලේ

‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන අද ( 22 ) මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.

‘ජයගමු ශ්‍රී ලංකා’ අනුරාධපුරයෙන් ආරම්භ කිරීමෙන් අනතුරුව වැල්ලවාය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල සහ පොළොන්නරුව නගරවල මේ වන විට පැවැත්වුණ වැඩසටහන් සියල්ල අති සාර්ථකව පැවැත්වුණා.

‘ජයගමු ශ්‍රී ලංකා’ මාතලේ වැඩසටහන අද සහ හෙට දින දෙකෙහිදීම පැවැත්වෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!