Chennai Super Kings ‘කඩුලු 6ක ජයක් සමග’ IPL ඇරඹු අයුරු

2024 IPL තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් Royal Challengers Bengaluru පරදා කඩුලු 6ක ජයක් ලබා ගැනීමට Chennai Super Kings සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහරදුන් Royal Challengers Bengaluru සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 173ක් ලබා ගත් අතර තරගයේ පන්දු 8ක් ඉතිරිව තිබියදී Chennai Super Kings ජය වාර්තා කළා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නැරඹිය හැකියි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!