අධිවේගී මාර්ග අද සිට සමාගමකට

අද (01) සිට අධිවේගී මාර්ගවල දෛනික මෙහෙයුම් කටයුතු හා කළමනාකරණ කටයුතු කළමනාකරණ ගිවිසුමක් යටතේ පෞද්ගලික අංශය වෙත පවරා තිබෙනවා.

අධිවේගී මාර්ග සතු ඉඩම් සහ අදාළ කාර්ය මණ්ඩල මෙන්ම අධිවේගී මාර්ගජාලය වාණිජමය වශයෙන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කර අදාළ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!