රැවුලෙන් සහ කොණ්ඩෙන් ‘බර වාහනයක් ඇද’ ගිනස් පොතට ගිය හැට හැවිරිදි ලාංකිකයා

යාපනයේ පදිංචි හැට හැවිරිදි.පුද්ගලයෙකු ගාලු මුවදොර දී නව ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබුවා.

යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි චෙල්අයියා තිරිචෙල්වම් මෙම නව ගිනස් වාර්තාව පිහිටවූයේ රැවුලෙන් මීටර් පන්සීයක්ද කොණ්ඩෙන් මීටර් පන්සීයක්ද කිලෝ 1500 ක් බර වාහනයක් ඇදගෙන යෑමෙනුයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!