සනීපාරක්ෂක තුවා නොමිලේ ලැබෙන සිසුවියන්

2024 වර්ෂයේ අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂිකව සනීපාරක්ෂක තුවා පාසල් ශිෂ්‍යාවන්ට නොමිලේ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ ,ශ්‍රී ලංකාවේ අති දුෂ්කර පාසල්, දුෂ්කර පාසල් ,හුදෙකලා පාසල්,වතු පාසල් හා දරිද්‍රතාවයෙන් පෙලෙන ශිෂ්‍යාවන් සිටින නාගරික පාසල් ආදියේ ඉගෙනුම ලබන තෝරාගත් ශිෂ්‍යාවන් පිරිසකටයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!