සිසුන් පහක් දියේ ගිලේ – සිවුදෙනෙක්ගේ සිරුරු හමුවේ

අද (27) අලව්ව මා ඔයේ දිය නෑමට ගිය සිසුන් පස් දෙනෙක් දියේ ගිලි තිබෙනවා.

ඉන් සිවු දෙනෙකුගේ සිරුරු හමු වූ බවයි වාර්තා වන්නේ.

මෙලෙස අනතුරට ලක්වී තිබුණේ පොල්ගහවෙල ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක්.

එක් සිසුවෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!