කොළඹ ගින්නක් – දැඩි රථවාහන තදබයකුත් මතු වෙයි

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වේල්ස් කුමාර මාවතේ ටයර් අලෙවි සැලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

ඒ හේතුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය ඉදිරිපිට වේල්ස්කුමාර මාවත දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයෙන් මේ වනවිට ගිනි නිවීමේ රථ 5ක් යොදවා ැති බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!