දිනේෂ් චන්දිමාල්ගේ පවුලේ හදිසි තත්ත්වයක් – වහාම තරගය අතරේ ලංකාවට

ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරගයට සහභාගී වෙමින් සිටි දිනේෂ් චන්දිමාල් පවුලේ හදිසි කටයුත්තක් හේතුවෙන් හදිසියේ තරගයෙන් ඉවත්වී ඇති බව වාර්තා වනවා.

පවුලේ වෛද්‍යමය හදිසි තත්ත්වයක් නිසා ඔහු එම තරගයෙන් ඉවත්වූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

දිනේෂ් චන්දිමාල් ඉක්මනින් ලංකාවට පැමිණීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!