එකම පිරිමි සීබ්‍රා අවසන් ගමන් ගමන් යාම ආන්දෝලනයට – වහාම පරීක්ෂණයක්

ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානයේ සිටි එකම පිරිමි සීබ්‍රා අවාසනාවන්ත ලෙස මියයෑම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා සඳහන් කළා.

සේවකයින් සත්වෝද්‍යානය ඉදිරිපිටදී විරෝධතාවයක නියැලෙමින් සඳහන් කළේ සත්ත්වයා ප්‍රවාහනය කිරීම සඳහා ලබාදී තිබූ ඖෂධ අධිමාත්‍රාව මෙම මරණයට හේතුවී ඇති බවයි.

මෙම පිරිමි සීබ්‍රා මීට වසර 06කට පෙර චීනයෙන් මෙරටට ලැබී තිබුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!