කොවිඩ් මරණ භූමදානය වැළක්වීම ගැන සමාව ඉල්ලන්න සුදානම්

කොවිඩ් මරණ භූමදානය වැළක්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ජලසම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසනවා.

තමා පත් වීමෙන් පසු ඒ පිළිබඳව කමිටුවක් මගින් සොයා බැලූ බවත්, එහිදී අදාල කරුණේ සත්‍යතාවක් නැතැයි අනාවරණය වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!