ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8.5%සහ 9.5 % දක්වා පදනම් අංක 50කින් අඩු කිරීමටයි ඊයේ (25) පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කර ඇත්තේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!