හෙට කැනඩාවේදී අවසන් ගමන් යන ලාංකිකයෝ

කැනඩාවේ ඔටාවා නුවරට ආසන්න ප්‍රදේශයකදී ඝාතනයට ලක්වූ ලාංකිකයන්ගේ අවසන් කටයුතු හෙට (17) එරට ‍වෙලාවෙන් පස්වරු 01.00ට සිදුකිරීමට නියමිතයි.

එරට බෞද්ධ කටයුතු කොංග්‍රසය විසින් බහු ආගමික කටයුත්තක් ලෙස මෙම අවසන් කටයුතු සංවිධානය කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!