සියළු සමාගම් ඉන්ධන මිල ඉහළ දමයි

සියළු ඉන්ධන සමාගම් ඊයේ සිට බලපවත්වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා ඇත. එම මිල ගණන් පහත දැක්වෙයි

ලංකා ඛණිජ තෙල් සංස්ථාව.

පෙට්‍රල් 92 – රු. 4 කින් (නව මිල රු.365)
පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.351)
සුපර් ඩීසල් – රු. 62 කින් (නව මිල රු.421)
භූමිතෙල් – රු. 11 කින් (නව මිල රු.242)

අයි.ඕ.සී සමාගම

පෙට්‍රල් 92 – රු.04 කින් (නව මිල රු.365)
පෙට්‍රල් 95 – රු.03 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් – රු.10 කින් (නව මිල රු.351)
සුපර් ඩීසල් – රු.62 කින් (නව මිල රු.421)
භූමිතෙල් – රු.11 කින් (නව මිල රු.242)

සයිනොපැක් සමාගම්

පෙට්‍රල් 92 – මිල නොවෙනස් (රු. 358)
පෙට්‍රල් 95 – රු. 6 කින් (නව මිල රු.420)
ඔටෝ ඩීසල් – රු. 10 කින් (නව මිල රු.348)
සුපර් ඩීසල් – රු. 61 කින් (නව මිල රු.417)

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *