සාගල රත්නායකට දෙනියායෙන් බටහිට කොළඹට මාරුවක්.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක එක්සත් ජාතික පක්ෂයේ බටහිර කොළඹ ආසනයේ නව සංවිධායක ලෙස පත් කර තිබේ. දෙනියාය ආසන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටි ඔහු මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුව නියෝජනය කළේය

අද පැවති එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමේදී මෙම නව තනතුර සඳහා ඔහු පත්කර ඇත.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *