ශ්‍රී ලංකාව මුල්ම න්‍යෂ්ටික බලාගාරය ඉදි කිරීමට සූදානම්

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක විදුලි බලාගාරයක් ඉදිකිරිම සඳහා වන මුලික සාකච්චා මේ වන විටත් ආරම්භ කර ඇති බව වාර්තාවේ. ඊට අදාල ඉදිරි කටයුතු සඳහා රුසියානු නියෝජිතයින් එළඹෙන සැප්තැම්බර් හා ඔක්තෝම්බර් මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් කියා සිටියේ සියලු දේ ධනාත්මකව සිදුවේ යැයි බලාපොරොත්තු වන බවයි.

එරට පරමාණුක බලශක්ති සංස්ථාව හෙවත් රොස්ආතම් ආයතනය ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කර අතර ඊට අදාල මූලික ගිවිසුම සඳහා පසු ගියද රුසියාවේදී අත්සන් තබන ලදි

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *