විශ්වවිද්‍යාල අචාර්යවරුන් සහ ජනපති අතර සාකච්චාවක්

සාකච්චාවක් සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කර තිබූ ඉල්ලීමකට අනුව එම සම්මේලනයේ නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්චාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

අද පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම හමුව පැවැත්වීමට නියමිත බවයි එ​ම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැකද සඳහන් කළේය.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *