වර්ජනයෙන් දුම්රිය සේවය බිඳ වැටේ

අද (15) දිනයේ ක්‍රියාත්මක වන්නේ කාර්යාල දුම්රිය 13 ධාවනය කිරීමට සැළසුම් කර ඇති බව ඊයේ ජනධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළද අද දින ක්‍රියත්මක කළ හැකිවූයේ ගමන් වාර 10 ක් පමණක් බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

එම තත්ත්වය නිසා බොහෝ දෙනෙක් දැඩි අපහසුවට පත්ව සිටිනා බවත්, කොටුව දුම්රිය පොළ අද පළු ස්වාභාවයකින් පවතින බව අප වාර්තා කරුවෝ පවසති.

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *