රොෂාන්ගෙ වගකීම් හරීන් සහ පවිත්‍රාට

රොෂාන් රණසිංහ අමාත්‍යවරයා විසින් හොබවන ලද ක්‍රීඩා සහ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍යංශ සඳහා නව අමාත්‍යවරු දෙදෙනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ව්සින් පත් කර තිබේ.

ඒ අනුව ඉඩම් හා සංචාරක අමාත්‍ය හටීන් ප්‍රනාන්දු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙසද ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස පවිත්‍රා වන්නිආරච්චි දිවුරුම් දුන්නාය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!