රාජපක්ෂ පවුලට තවත් රාජ්‍ය ඇමැති ධූරයක්.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ අමාත්‍යවරයා ලෙස ශෂින්ද්‍ර රාජපක්ෂ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. එම අමාත්‍ය ධුරය මින් පෙර හෙබවූයේ පසුගියදා අභාවප්‍රාප්ත වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසිනි.

අද (31) ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ කොළඹ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කෙරිණි.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!