නීතිඥ නාගානන්දට නීති වෘත්තිය තහනම්

නීතිඥ නාගානන්ද කොඩිතවක්කු හට නීතිඥ වෘත්තියේ යෙදීම තහනම් කර තිබේ. ඔහුට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ප්‍රකාශ කර ඇත.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් අද මෙම නියෝගය නිකුත් කර ඇත

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!