ත්‍රිකුණාමළය සහ කිරින්ද සෙළවේ

ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයෙන් රිච්ටර් මාපකයේ රික්ටර් මාපකයේ 3.0ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පනයක් වාර්තා වී ඇත. ඊට අමතරව කිරින්ද ප්‍රදේශයෙන්ද රිච්ටර් මාපකයේ 2.6 ක ප්‍රබලත්වයෙන් යුත් තවත් කම්පනයක් වාර්තා වී ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සදහන් කරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *