කවින්ද්‍යා ගේ විවාහය ගැන සමිතා තැබු සංවේදි සටහන

අතුල අදිකාරි ගේ හා සමිතා එරන්දති එරන්දතී මුදුන්කොටුව ගේ දියනිය වන කවින්ද්‍යා අදිකාරි ගේ විවාහය අද දින පැවැත්වේ.

තම දියණියගේ විවාහය පිළිබඳව සමිතා මුදුන්කොටුව සිය ෆේස්බුක් ගිණුමෙහි සංවේදී සටහනක් තබමින් කවින්ද්‍යා ට සුභ පැතුම් එක්කර ඇත.

එම සටහන මෙසේය,

“මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව අද ඉටු උනා🙏❤️ කොයි තරම් කාලයක් ඔයාවයි මල්ලිවයි තුරුළු කරගෙන පණ වගේ ආරක්ෂා කරගෙන තනියම ජීවත් උනාද ❤️ අද දවස අම්මි ගොඩක් සතුටින් මගේ පණව බාර දුන්නා.. ඒත් අම්මි ජීවත් වෙලා ඉන්න තාක්කල් පණ වගේ ඔයාලව මම බලාගන්නවා..🙏 හැමදාටම මගේ දුවට දනිදු පුතා එක්ක සතුටින්ම ඉන්න ලැබේවා..🙏 මගේ රත්තරන් දුවට බුදුසරණයි 🙏❤️😘 Kavindya Adikari Danidu Perera”

කවින්ද්‍යා දනිදු ඔබ දෙපලට සුභ මංගලම්…!

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *