උණුසුම් කාලගුණයෙන් ගැබිනි මව්වරුන් අවධානමේ. කාසල් රෝහලේන් අනතුරු ඇඟවීමක්

පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගැබිනි මව්වරුන්ට දැඩි අහිතකර බලපෑම් ඇතිවිය හැකි බැවින් ගැබිනි මව්වරුන් නිතර නිවසින් බැහැර යාමෙන් වැල්කිය යුතු බව කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් පවසයි.
‍‍
ඔවුන් නිවසින් බැහැරව දහවල් කාලයේ යෑමෙන් වැළකිය යුතු බවත්, හැකි සෑම විටම නිවෙස්වලම රැඳීසිටිමින්. වතුර ලීටර් 3ක් 4ක් පමන පානය කළයුතු බවත් නොඑසේනම් අධික රස්නය නිසා ගැබිනි මව් වරුන් විජලනයට පත්විය හැකි බවත් මහාචාර්යවරයා පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *