අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි
ඒ අනුව පෙට්‍රල් 92 රු.07කින්, පෙට්‍රල් 95 රු.10කින්, ලංකා සුදු ඩීසල් රු.15කින්, සුපිරි ඩීසල් රු.135කින් අඩු කිරීමට නියමිතයි.
නව මිල ගණන් පහතින්.
![](https://srilankanews.lk/wp-content/uploads/2023/04/a0511be5b8cf6580b0f13d7f249e8ff6-1024x279.jpeg)