ආණ්ඩුවට විතරක් නොවෙයි ජ.වි.පෙටත් ශිෂ්‍ය ව්‍යාපාරය මර්ධනය කරන්න ඕනෑ වෙලා.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු පත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, නව කැඳවුම් කරු පත්වූයේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවේම එකඟතාවම මත බවත් එහි හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ සඳහන් කරයි.

ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පත්කිරීමේදී කිසිදු කුමන්ත්‍රණයක් සිදු නොවූ බව ඔහු අවධාරණය කළේය. ශිෂ්‍ය ව්‍යාපාරය මර්දනය කිරීමේ උවමනාම වත්මන් ආණ්ඩුවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණට ද ඇති බව පැහැඳිළිවම පෙනෙනා බවත්, ආණ්ඩුව සහ ජ.වි.පෙ යන දෙකම සමාන බවත් ඔහු පැවසීය

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *