අනුර කුමාර දිසනායක ඉන්දීය විදේශ ඇමති ජයශංකර් හමුවෙයි

ජතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් අතර සාකච්චාවක් නව දිල්ලියේදී ඊයේ පැවැත්විනි.

මෙම සාකච්චාවේදී ඉන්දු – ශ්‍රිලංකා සබඳතාවන්, ශ්‍රි ලංකාව මුහුණ දෙමින් සිටිනා ආර්ථික අර්බුද සහ ඉන්දීය සාගර කළාපයේ අනාගත ප්‍රවනතාවන් පිළිබඳව සාකච්චා කළ බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමේ පණිවිඩයක් තබමින් සටහන් කර ඇත.

ජාතික ජනබලවේගයේ නියෝජිත පිරිසක් ඉන්දීය රජයේ කැඳවීමකට අනුව මේ දිනවල ඉන්දියවේ සංචාරයක නියැළෙමින් සිටි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!