නව ආණ්ඩුව ගොවි ජනතාව නොමඟ යැව්වා – සීලරත හිමි කියයි

වර්තමාන ජනාධිපතිවරයාව විනාශ කරනු ලබන්නේ පසුගිය රජයේ නායකයන් සේම එතුමා වටා සිටින පිරිස බව බත්තරමුල්ලේ සීලරතන හිමි පැවසීය.

උන්වහන්සේ වර්තමාන ගොවීන්ගේ තත්ත්වය සම්බන්ධව නව ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආකාරය පහතින් නරඹන්න.