වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් – වාහන 8ක් සැකකරු සන්තකයේ

වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් පිළිබඳව මාතලේ ප්‍රදේශයෙන් තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

වාහන 8ක් සැකකරු සන්තකයේ තිබී හමුවූ අතර, අංක තහඩු සහිත එම වාහනවල චැසි අංක වෙනස්කර ඇති බවයි වාර්තා වන්නේ.පොලීසිය සැක පළකරයි.

පිළියන්දල ප්‍රදේශයේ සඟවා ඇති තවත් වාහනයක් ගැන තොරතුරු අනාවරණය වී තිබෙන අතර එකලස් කරන වාහන මිලදී ගන්නා ගැණුම්කරුවන්ට මූල්‍ය පහසුකම් ලබාදී ඇති අයෙකුද පිළිබඳව ද කරුණු අනාවරණය වී තිබෙනවා.