පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන 20යි 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පළමුව පන්දුවට පහරදීම සඳහා ඔවුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.