සතොස තවත් මිල බස්සයි

ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල ගණන් අඩුකර තිබෙනවා.

අවුරුදු සමය සහ රාමසාන් උත්සවය වෙනුවෙන් සුදු කැකුලු සහල් , හාල්මැස්සන්, බී ලූනු, පාන් පිටි ආදියේ මිල ගණන් පහත පරිදි අඩුකර තිබෙනවා.