ජූලි 01 වනදා සිට බස් ගාස්තුවේ අඩුවීමක්

ලබන ජූලි මස 01 වනදා සිට බස් ගාස්තු 5%කින් පහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති
ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඒ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය හමුවක් කැඳවමින්.

මේ අතර බස් ගාස්තුවල අවම ගාස්තුව රුපියල් දෙකකින් පහළ දමන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!