අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.

දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (04) දින සිට ලබා ගත හැකි බවයි වාර්තා වන්නේ.

අදාළ නිවේදනය පහතින්,