ජනපති අපේක්ෂකත්වය ගැන පොහොට්ටුවේ තීරණය සඳුදා

2024 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා පිළිබඳව අවසන් තීරණය එළඹෙන සඳුදා (29) ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීම එළැඹෙන සඳුදා (29) දිනයේදී පැවැත්වෙන බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!