අද රෑ සිට ඉන්ධන මිලේ සැලකියයුතු අඩුවීමක් – නව මිල ගණන් මෙන්න

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

95 ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් පහත දැමීමට ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 72කින් පහළ දැමීමට ද තීරණය කර තිබෙනවා.

uel
මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!