පාර්ලිමේන්තු නාමල් රාජපක්ෂ මහතාව අද රහස් පොලිසියට කැඳවා තිබෙනවා.
ඒ, ශ්‍රීලංකන් ගුවන් සේවයට ගුවන්යානා මිලට ගැනීමේදී සිදුවූ අක්‍රමිකතාවක් පිළිබඳ පරික්ෂනයකටයි.