එළවලු සහ අත්‍යවශ්‍ය ආහාරවල වෙළඳපොල මිල ගණන් හරියට දැනගමු

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල අද සිල්ලර මිල සටහන් වුණේ මේ ආකාරයට,
කැරට් රු 320
බෝංචි රු 320
ලීස් රු 280
බීට් රු 320
තක්කාලි රු 120
අමු මිරිස් රු 300
මාලු මිරිස් රු 400
ලූණු කොළ රු 400
රාබු රු 160
පතොල රු 280
බණ්ඩක්කා රු 240
වැටකොළු රු 360
කරවිල රු 360
වට්ටක්කා රු 140
නෝකොල් රු 200
වම්බටු රු 280
ගෝවා රු 280

අත්‍යවශ්‍ය ආහාරවල තොග මිල පහත ආකාරයට සඳහන් වුණා.
බී ලූණු ඉන්දීය රු 650
බී ලූණු ඉන්දීය රු 480
පකිස්තාන බී ලූණු රු 450
චයිනා ලූණු රු 200
රට අල රු 155
සුදු ලූණු රු 450
රතු ලූණු රු 320
නාඩු රු 210
නාඩු කැඩිච්ච රු 220
පොන්නි රු 255
රතු කැකුලු රු 170
සුදු කැකුලු රු 198
සීනි රු 245
පරිප්පු රු 275
පාන් පිටි රු 170

නිවසේ මුළුතැන්ගෙට අනිවාර්යය වෙන තුනපහවල සිල්ලර මෙලෙස සඳහන් වුණා.
කෑලි මිරිස් 100g රු 130
මිරිස් කුඩු 100g රු 130
තුනපහ 100g රු 140
කහ 100g රු 220
ගම්මිරිස් 100g රු 280
බැදපු තුනපහ 100g රු 160
ඇඹුල්තියල් 100g රු 190
අබ 100g රු 80
උලුහාල් 100g රු 70
එනසාල් 10g රු 160
අන්නාසි මල් 10g රු 90
කරාබු නැටි 10g රු 60
සියඹලා 250g රු 180
තෙත පිටි kg1ක් රු 240
ඉඳිආප්ප පිටි kg1ක් රු 320
රට ඉදි 250g රු 220
වියළි මිදි 100g රු 160

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!